About Wana Arana

All about Wana Arana

  • Home
  • About Wana Arana

2000 වර්ෂය වන විට සංචාරකයන්ගේ පැමිණීමත් සමග මීමුරේ නවරත්න මහතා විසින් තම ගැමි නිවාස කේණ්ද්‍ර‍ කොට ගනිමින් කුඩා කාමර දෙකකින් පැමිණෙන සංචාරකයන් වෙත පහසුකම් සැලසීම ආරම්භ කරන ලදී.
ඒ අනුව අද වන විට අවුරුදු 17 ක් මුලුල්ලේ මෙම වනඅරණ මීමුරේට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සංචාරක පහසුකම් සැපයීමට එහා ගිය පහසුකම් රැසක් Rapid Holidays හා එකතු වී සිදු කරනු ලබයි.
ඒ අනුව නවාතැන් පහසුකම්‚ ආහාර පහසුකම්‚ ජලය සමග සිදුකරන ක්‍රියාකාරකම්‚ කදු තරණය‚ රාත්‍රී කදවුරු බැදීම දුෂ්කර වන පෙත් වල ඇවිද යාම, දේශිය පාරම්පරික වෙදකම, පරිසරය පිලිබද සතුන් පිලිබද අධ්‍යනය කරන්නන්ට හා මානවවංශ විද්‍යාත්මක අධ්‍යනයට අදාල දැනුම ලබා දීම. කෘෂිකාර්මික කටයුතු වලට යොමුවීමේ හැකියාව ආදි දැනුම ලබා ගත හැකි වේ.

මීමුරේ වන අරණ මගින් මීමුරේ ගම්මානය තුල සංචාරය කරන ඔබ හට ප්‍රථමාධාර ලබාදීමේ හැකියාව, වනාන්තරය පිළිබද අවබෝධයක් පවතින පහලොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඒ සදහා සේවය කිරීමට සූදානමින් සිටී.

“මීමුරේ වන අරණට” පැමිණෙන ඔබහට ගම්මානයට ආවේනික වූ ආහාර, ගැමි පරිසරයේ නිශ්පාදිත හා ගැමි නිවෙස් තුල පිසින ලද ආහාර ලබා ගැනීමේ හැකියාව පවතී. මඩු පිට්ටු, කිතුල් හකුරු, කිතුල් පැණි, නැවුම් මී පැණි, ආදිය ලබාගැනීමේ හැකියාව පවතී.

කාර්ය බහුල පරිසරයෙන් මිදී ස්භාවික සුන්දරත්වය මැද කාලය ගත කිරීමට වන අරණට පැමිනෙන සංචාරකයන් සදහා මීමුරේ වනඅරණ විශේෂ වන්නේ අපගේ කදවුරු ක්ෂේත්‍ර‍ සියල්ලම ස්වභාවික ජල දහරා අශිතව අවට පරිසරය මනාව නිරීක්ෂනය කල හැකි ස්ථානවල පිහිටුවා ඇති නිසාවෙනි. එහිදී ගිනිමැල, කූඩාරම්, නිදහසේ ආහාර ගැනීමේ පහසුකම් ස්වභාවික දියදහරා මගින් දිය නෑමේ පහසුකම් අවට පරිසරය නැරබීමේ හැකියාව පවතින අතර විශේෂ කාරනය වන්නේ මෙම කදවුරු සදහා පන්දම් ආලෝකය මගින් ආලෝකය සැපයීම හා ස්වභාදහම රැකෙන පරිදි මෙය නිර්මාණය කර තිබීමයි.

වන අරණ සංචාරක ගමනාන්ත

  • දිය ඇලි නැරබීම
  • ගුහා සංචාරය
  • සූරිය අරණ ආශිත ක්‍රියාකාරකම්. (Water Base Activities)
  • කුඩා ලෝකාන්තය.
  • හුලං කපොල්ල
  • දන්දුන් කුඹුර
  • රෑස්ස තරණය
  • ලකේගල තරණය
  • ගැමි උපකරණ හා ගොවි උපකරන ඇතුලත් භාණ්ඩ එකතුව

With the arrival of the tourists to the Meemure by the year 2000, Meemure Mr. Nawarathne opened the guest house to provide accommodation for two people.
As a result, over the past 17 years, together this Meemure facility and Rapid Holidays has helped to provide better services for tourist and the development of tourism.
Conducting accommodation, meals, and water activities, mountain climbing, hiking strolls, local indigenous medicine, environmental studies, and humanitarian knowledge with the rural lifestyle observation can be done and get more adventurous experience. Knowledge of how to approach agriculture also could be gained.

Meemure Wana Arana, is ready to assist a team of 15 people who wish to visit Meemure to gain the knowledge of first aid and to support to understand the forest and wildlife behavior.

You who come to the Meemure Wana arana will be served with the food from the village, plucked freshly from the vicinity and traditional cooked food with the taste of local spices. Taste of Madhu Pittu, Kitul jaggery, Kitul Treacle, fresh honey, etc. can also be experienced.

For those who want to spend their time enjoying the natural beauty, Wana Arana is the best choice. Our specialty is that all our camp sites are located in places where natural water streams are situated and the best adventurous experience with our best guidance. There is a fireplace, tents, natural bath pools and comfortable eating places. The specialty is the campsites are lighted using lighting of lamps to be more environmental friendly.

Destinations at Wana Arana

  • Waterfall Observations
  • The cave tours
  • Sooriya Arana-related activities (Water Base Activities)
  • Minor worlds end
  • Hollow Breach
  • Paddy fields
  • Hiking at Rassa
  • Mountaineering at LakeGala
  • Collection of Agricultural and rural day-to-day equipment

Looking for an Adventure ?

We “Rapid Adventures” are an outdoor adventure company specialized in nature trails, trekking, hiking and camping. Our mission is to provide extraordinary adventure and mesmerizing experience with best guidance of young energetic and experience guides ensuring your safety as well.

Show Packages